සේරුවිල මංගල රජමහා විහාරය, සේරුවිල. Seruwawila mangala rajamaha viharaya, Seruwawila.
බුද්ධ ප‍්‍රතිමා සධාතුක, අධාතුක යැ යි දෙකොටසකි. සර්වඥයන් වහන්සේගේ ශරීර ධාතු තැන්පත් කොට කරවන ලද ප‍්‍රතිමාවලට සධාතුක ප‍්‍රතිමා යැ යි කියනු ලැබේ. එවැනි ප‍්‍රතිමා ශාරීරික චෛත්‍ය ගණයෙහි ලා සැලකේ. මෙම පර්යේෂණ ග‍්‍රන්ථය අනුරාධපුර යුගයේ සිට වර්තමානය දක්වා මෙරට සධාතුක ප‍්‍රතිමාකරණය සම්බන්ධ සංකල්ප, ක‍්‍රමවේද හා භාවිතය මූලාශ‍්‍රය සාධක මත පදනම්ව සවිස්තරාත්මකව ගෙන හැර දක්වයි.
© 2026 All Rights Reserved.